ගෙදර ඉදන් සල්ලි හොයමු


මෙන්න දවසකට රු.1500ක් 2500ක් වගේ හොයන්න පුළුවන් ඇප් එකක්. මේකෙන් සල්ලි හොයලා Bank Account  එකකින් අතට ගන්න පුලුවන්. මමත් මේ ඇප් කරලා දවස් 3න් රු.3800ක් පලවෙනි කෑෂ් අවුට් එක ගත්තා.

ඉතින් Fb එකේ ඉන්න වෙලාවෙන් ටික වෙලාවක් මේකට යෙදෙවුවා නම් සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් ඔයාලටත්.

මේ ඇප් එකේ සල්ලි හොයන්න මොකද කරන්න ඕනේ? 👇


  ගොඩක් මහන්සි උනොත් දවසෙන් ඩොලර්ස් 6 හොයන්න පුළුවන්. සාමාන්යයෙන් මහන්සි වුනොත් දවස් දෙකෙන් ඔය ගාන හොයන්න පුළුවන්.  සල්ලි  Wallet එකට ඇඩ් වෙනවා ඊට පස්සේ Withdraw කරන්න තමා තියෙන්නෙ.
ඔන්න මම දැන් මෙහෙම කීවාට. සමහර අයට වැඩක් නෑ කියලා හිතේවී. නෑ. මමත් එහෙම තමයි කලින් හිතුවේ ඒත් දැන් නම් site එකට ඇබ්බැහි වෙලා ඉන්නේ.😂😂 මොනා කලත් කරුවත් අපිට නිකන් සල්ලි දෙන්නෙ නෑනේ. ඒක නිසා try එකක් දාලා බලන්න.